[Video] INTERNET හැසිරෙන්නේ මෙහෙමයි!

අන්තර්ජාලය ලොවට හදුන්වා දී පසුගිය මාසයට වසර 25ක් සම්පූර්ණ විය. ලෝකය විසින් සොයා ගත් නව තාක්ෂණික මෙවලම් අතර අන්තර්ජාලය හා බැදි ක්‍රියාවලිය ලොව මවිත කරවන අන්දමේ තාක්ෂණික මෙවලම් අතරින් ප්‍රමුඛ පෙලේ ක්‍රියාවලියකි. එය කෙසේ යත් අදද විවිද සමාජයන් මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය, එහි වේගය සහ එහි අන්තර්ගතයන් පිළිබදව විමතියෙන් බලන බවක් පෙනේනට තිබේ. විශේෂයෙන් තොරතුරැ හුවමාරැව, දත්ත ගබඩා කිරීම, වේගය වැනි කරැණු අතින් මෙන්ම කිසිවෙකුට ඒවා තමන්ට රිසි පරිදි වාරණයන්ට ලක් කිරීමට ඇති හැකියාව ඉතා අවම මට්ටමත ඇති මෙම තාක්ෂණයේ ඇති ප්‍රමුඛ ගුණයකි. අන්තර්ජාල අවකාශයන් තුළ විවිධ අවස්ථාවන් විවිධ අයුරැන් ප්‍රයෝජනයට ගන්නා නවින සමාජයන් සේම අන්තර්ජාලය සිය පාලනයන්ට අභියෝගයක් යැයි සිතමින් එය වාරණය කිරීමට උත්සහ කරන රාජ්‍යයන් ද අද ලෝකයේ පවති.

කෙසේ නමුත් පහත පළවන්නේ ඉතා සරළ අන්දමින් අන්තර්ජාලයේ හැසිරීම පිළිබද සාමන්‍ය අවබෝධයක් ලබා ගත හැකි වීඩියෝ පෙළකි.

##

History Of The Internet