[Facebook ජාලයට වසර 10යි] | ‘Facebook කියන්නේ මුද්‍රණ යන්ත්‍රයක් වගේ දෙයක්‘ – සංජන හත්තොටුව

Sanjana Hattotuwa

Sanjana Hattotuwa


ලෝකයේ ප්‍රමුඛතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලයට වසර 10ක් පිරීම නිමිත්තෙන් ඒ පිළිබදව සහ ෆේස්බුක් සමාජ ජාලය සහ ලංකාව තුළ එහි අන්තර්ගයන් කුමන හැඩයක් ගන්නේ ද යන්නත්, එහි දේශපාලනික ඉදිරිය කුමන තත්ත්වයක් නිර්මාණය කර ගන්නේ ද යන්නත් විමසීමට අප එක්කර ගනු ලැබූවා පර්යේෂකයෙක් මෙන්ම ග්‍රව්න්ඩ්වීවුස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තෝටුව. මේ ඔහුත් සමග සිදුකල සාකච්ඡාවයි.